මේක කියවන කොට ඇඩ් එකක් ආවොත් තප්පර 5 ක් බලන් ඉන්න. ඊට පස්සෙ එන SKIP THIS AD කියන එක කිලික් කරන්න.
අපේ රටේ මේ වෙනකොට කවුරුත් කතා නොකරන නමුත් සියලුදෙනා දැනුවත් විය යුතු දෙයක් තමයි ලංකාවේ ප්‍රවෘත්ති සහ වෙබ් අඩවි තුල පලවන විවිදාකර දේවල් ඇත්තද කියන එක. ඔබ නොදන්න ගොඩාක් රහස් මේව අතුලෙ හැංගිලා තියෙනව.
ලංකාවේ මාද්‍ය ආයතන ගත්තහම ලෝකෙ තියෙන ජරාම පිලිකුල් සහගතම වැඩ කරන ආයතන තියෙනව. කිසියම් ප්‍රවෘතියක් එහි හරය වෙනස් කර ජනතාවට සන්නිවේදනය කිරීම යනු අතිශයම භයානක වැඩක් ගොඩක් රටවල් වල ඒවට දැඩි දඬුවම් දෙනව නමුත් ඔබ හොඳටම දන්නව ඇති ලංකාවේ ප්‍රසිද්දියේම මේ වැඩේ වෙන බව මේකට ලංකාවෙ නිතියක් සහ රජයේ අවදානය නොමැති වීම හේතුවෙන් ලොකු විනසයන් අප්ටත් නොදැනීම වෙනව ඒවගෙන් විශාල මිනිසුන් ප්‍රමාණයක් දුක් විදිනව වගේම අපකීර්තියට පත්වෙනව. මාද්‍ය නිදහස තිබිය යුතුයි නමුත් එය අයුතු විදිහට කෙනෙකුට හෝ කන්ඩායමකට පාලනය කිරීමට නොහැකී. එය තිබිය යුත්තේ ඇතිදේ ඇති සැටියෙන් ජනතාවට ව්‍යාප්ත කිරීමටයි. මේ පිලිබඳව රටේ ජනාධිපති තුමාගේ හා රජයේ අවදානය ඉක්මනින් යොමුවිය යුතුයි.
අනෙක් කාරනය තමයි අන්තර්ජාලය තුලින් සිදුවෙන සන්නිවේදනය. අද බලනකොට ලංකාවේ විස්තර ගොසිප් සහ අධ්‍යාපනික දේවල් පලකරන වෙබ් සයිට් විශාල ප්‍රමානයක් තියෙනව ඉතින් මේගැන කතාකරන්න කලින් මම හිතුව පොඩ්ඩක් ඉතිහාසයට ගියානම් හොදයි කියල මොකද එතනින් මේක හොඳට තෙරුම් ගන්න පුලුවන්,
ලංකාවෙ අන්තර්ජාල ඉතිහාසය ගැන බලනකොට මම අන්තර්ජාලයට මුලින්ම අත තියන්නෙ 2004 වසරේදි ඒ වෙනකොට ලංකවෙ ඉතාමත් සුලු පිරිසක් තමයි මේක භාවිතාකලේ සහ අන්තර්ජාලය භාවිතාකරන්න විශාල මුදලක් වියදම්කරන්න උනා තව දෙයක් තමයි අදවගේ සිංහලෙන් මොකුත් තිබුනෙ නැ ඔක්කොම තිබුනෙ ඉංග්‍රිසියෙන් ඉතින් මේක භාවිතාකරන්න ලොකු දැනුමක් තියෙන්න ඕනෙ උනා මේ මොන දේ තිබුනත් එදා අන්තර්ජාලය හරිම පිරිසිදු එකක් අපිට මොනව හොයන්න ඔනෙ උනත් නිවැරදි හරිම දේ හොයාගන්න පුලුවන් උනා. ඒවගේම කෙනෙක් තමන්ගෙ නිවැරදි විස්තර එයට එක්කරන්න වගබලා ගත්ත ඒක ලොකු නම්බුවක් විදිහටයි සැලකුවේ.
ඔහොම ආපු ගමනෙ 2008 වෙනකොට තමයි ලංකාවෙ පේස්බුක්, යුටුබ් සහ අනෙක් විවිදාකාර සෝශල් මීඩියා ප්‍රසිද්ද වෙන්න ගත්තෙ. ඒත් ගොඩක් වේගෙන් නෙමේයි මොකද ගොඩක් අයට මේවට සම්බන්ද වෙන්න ඉන්ටනෙට් කනෙක්ශන් තිබුනෙ නැ Phone එකක් ගන්නත් හැමෝටම බැරිඋනා කොහොම හරි 2010 වෙනකොටත් ලංකාව අන්තර්ජාලය තුල නම තියාගෙන හිටිය.
2011 තමයි ලංකාවෙ අන්තර්ජාලය තුල විනාසය පටන් ගත්තෙ. දුරකතන මිල පහත බැසීමත් අන්තර්ජාල සම්බන්දතා ගාස්තු පහත වැටීමත් හේතුවෙන් ඕන කෙනෙක්ට ඉක්මනින් අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පුලුවන් කම ආව. අපේ අය හොද දේට වඩා ඉක්මනට නරක දේ ගන්න නිසා මේකෙන් ගනිකා ව්‍යාපාරය ජයටම පටන් ගත්ත 2012 වෙද්දි ඒ දවස්වල කිසි කෙනෙක් මේව අල්ලන්න දැනන් හිටියෙ නැ ඉතින් කල්ල මරේ මේකෙන් පටන් ගත්ත වැඩේ 2013 වෙද්දි දැන් සීනිබෝල වගේ ඉන්න කෙල්ලො පේස්බුක් එකේ බොරු නම් හදාගෙන කොල්ලන්ව ටෝක් කරල සල්ලි ගන්න වැඩේ සුපිරියටම කලා. කෙල්ලෙක් හිටියොත් අනිව සල්ලි කඩනව කොල්ලන්ට කලිසම් තෙත් වෙන්නම ටෝක් කරනව කොල්ලන්ටත් ඉතින් පිස්සු වගෙ ඇයි අන්තර්ජාලයට ආපුම අලුත මෙහෙම සෙට් වෙනකොට කවුද දන්නෙ බොරුවක් කියල, 2012න් පස්සෙ පේස්බුක් අකවුන්ට් එකක් හදල කෙල්ලෙක් ටෝක් නොකරපු කොල්ලෙක් නැ අපි ඕකට අපු කාලෙනම් ඔහොම දෙවල් තිබුනෙම නෑ ඔක්කොම හිටියෙ වැදගත් මිනිස්සු. එදා ඒ කෙල්ලො පටන් ගත්ත විනාසෙ අද කෙල්ලන්ට පලදෙන එක දැන් නැති කරන්න බැ.
මම දැකල තියෙනව කෙල්ලො දැන් දානව "මට මැසේජ් ගොඩයි මහ කරදයක් කියල" මටනම් කියන්න තියෙන්නෙ නංගියෙ උබේ අක්කල කොල්ලන්ව කුලප්පු කරල උන්ව කොල්ල කාල රටට කරපු විනාසෙ දැන් උබල ඔක්කොගෙන්ම යනව කියන එකයි, දැන් විදවන්නම වෙනම මේක නවතින්නෙ නැ මොකද තාමත් එදා වගේම සියල්ල සිදුකරන කෙල්ලො ඉන්නව, එදාටත් වැඩියෙන්.
හරි ඉතින් ඔහොම ආපු ලංකාව 2014 වෙනකොට අන්තර්ජාලය තුලින්
ගනිකාවො, කොල්ලන්ව සුද්දකරන කෙල්ලො වගේම හොරබඩු, මන්කොල්ල කෑම් සහ මත් ද්‍රව්‍ය විකිනිල්ල සැරටම පටන් ගත්ත කොහොමද බලන්නකො ලංකාවෙ කස්ටියගෙ හැකියාව.
ඔන්න මේ වෙනකොට ගූගල් සමාගම ලංකාවට අන්තර්ජාලය සමීප කරන්න ලොකු සේවාවන් රැසක් කලා. ඒකෙ ප්‍රතිපලයක් හැතියට තමයි අන්තර්ජාලයට සිංහල ආවෙ එත් එක්කම ගූගල් ඇඩ්ස් වලින් සල්ලි හොයන්නත් අවස්ථාවක් දුන්න. ඒ මිනිස්සු හිතන්න ඇති අපේ එවුන් ලස්සනට වැඩටික කරන් යයි කියල. මොන පිස්සුද අපෙ අයියල ගූගල් එකට කරන්න පුලුවන් ඔක්කොම හොරවැඩ ටික කලා. හැබයි අපේ ගොන්නු හැප්පුනේ වැරදි මිනිස්සු එක්ක ඒකෙන් කෙල උනේ අපිටමයි ගූගල්ල ලංකව හිරකලා කිවුවොත් හරි දැන් ලංකාවෙ කෙනෙක්ට අන්තර්ජාලය තුල වෙනත් රටකට, වෙනත් වෙබ් අඩවියකට හෝ වෙනත් කොම්පැනියකට හානියක් කරන්න බැරිම තරම්.
ඕව ඔහොම උනාට තාම අපේ උන්ට අපේ රටේ ඕනම දේකට අන්තර්ජාලය තුලින් ඕන දෙයක් කරන්න පුලුවන්. අපේ උන් අපිටම වලකපන ජාතියක් කියල ගූගල්ල දන්නෙ නැතුව ඇති, ඉතින් අපෙ කාලකන්නි පිටට කෙලවන්න බැරිඋනහම අපිටම කෙලවන්න ගත්ත ඒකෙ එක පැත්තක් තමයි ගූගල් ඇඩ්ස් වලින් සල්ලි හොයන්න කෙල්ලන්ගෙ නිරුවත අන්තර්ජාලය තුල දිගහැරෙන්නෙ. ඒකෙන් විනාසවුන, දූශනයට ලක්වුන සහ නින්දාවට පත්වුන අය අනන්තයි. නොදකින් මෙහෙම කාලකන්නි සමාජයක්.
ඔහොම කරගෙන යද්දි ගූගල්ල අසභ්‍ය දේවල් පල කරන එකටත් වැටබැන්ද කොහොම හරි ඒකෙන් යන්තම් ඒ විනාසෙ අඩුවුනා එත් නැතිඋනේ නෑ. දැන් තමයි අලුත්ම සෙල්ලම පටන් අරන් තියෙන්නෙ මේක පෙර සියල්ලටම වඩා ලොකු විනාසයක් ඒතමයි වෙබ් අඩවි තුලින් සහ වීඩියෝ තුලින් සමාජයට වැරදි ප්‍රවෘත්ති, අදහස් සහ අධ්‍යාපනික දේවල් සමාජගත කිරීමයි. වැඩි ප්‍රමානයකගේ ආකර්ශනය ලබාගැනීම උදෙසා අමූලික බොරු පොස්ට්, වීඩියෝ සාදා සමාජගතකර ඇත. මේතුලින් විශාල වශයෙන් සමාජය දූශනය කර ඇති අතර එය දිනෙන්දින වැඩිවෙමින් පවතී. දැන් ලංකාව තුල විශාල වශයෙන් වැරදි අදහස් සහ ප්‍රවෘත්ති සමාජගත වී ඇතිබව පරීක්ශන වලින් හෙලිවී ඇත. මෙහි ඇති අතිශයම භයානක තත්වය නම් අධ්‍යාපනික ලෙස පලකර ඇති බොරු පොස්ට් සහ විඩියෝ විශාල වශයෙන් ව්‍යාප්ත වීතිබීමයි, මේ තුලින් අනාගත දරු පරපුරත් විනාසවන අතර නව සමාජයත් බොරු ඉගෙන ගනිමින් පවතී...
කරුණාකර මේවාගෙන් අදම ඇත්වන්න ඔබගෙ යහලුවනුත් සහොදරයනුත් ඇත්කරන්න ඔබට ලොකු පිනක් වේවි. විශ්වාසවන්ත හරි දේ පමනක් තොරාගන්න.
මම හිතනව ඔයාල මේකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියල..
ඉතින් තමන් විතරක් බලල හරියන්නෙ නැ ආත්මාර්ථකාමී වෙන්නෙ නැතුව යාලුවන්ටත් ශෙයා කරල දැනුවත් කරන්න.
ඒවගේම මේ වගේ දේවල් හැම දාම දැනගන්න අපෙ පේජ් එකටත් ලයික් එකක් දාන්න.(https://www.facebook.com/boomnetlk)
ඔයාලගෙ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා, ඒක අපිට ගොඩක් වැදගත් වෙනව.
0 comments:
Post a Comment