කෙල්ලන්ට වැඩියෙනුත් කොල්ලන්ට අඩුවෙනුත් තියෙන මේ දේවල් නිසා විනාසය අත ලඟයි


          අද සමාජයේ බොහෝ දෙනා දන්න නමුත් ඒ තුල හැංගිලා තියෙන නොදන්න දෙයක් ගැන තමයි අපි අද කථාකරන්න යන්නෙ. අපි එච්චර ලොකුවට හිතුවෙ නැතිඋනාට මේක බොහොම භයානක දෙයක්.
ඉතින් ඔයල හැමෝම දන්න දෙයක් තමයි පේස්බුක් එකෙ උනත් වෙන කොහේ උනත් කෙල්ලෙක් පොටෝ එකක් හරි වෙන මොනා දැම්මත් පට්ට ලයික් ගොඩක් කොමෙන්ට් ගොඩක් තියෙනව. හැබැයි කොල්ලෙක්ට එහෙම කවදාවත් වෙන්නෙනෑ. ඒ වගේම තමයි අනිත් ඕනම තැනකත් වෙන්නෙ. 

ඒ කියන්නෙ ලංකාවෙ සමානාත්ම තාවය නැහැ කියන එකයි. කැමැත්ත, ලාභ, යටි අරමුණු, ගිජුකම, වල්කම හෝ තමන්ගේ නම දාගන්න නැත්නම් කෙල්ලො ඉස්සරහ එක දාගන්න යන කාරනා වලට යටත් වෙලා හැමෝම එක පැත්තකට විතරක් ඉතාමත් වැරදි විදිහට අනවශ්‍ය පරිදි සලකන්න පුරුදු වෙලා තියෙනව.

ඔබ දන්නෙ නැතුව ඇති මේක ලෝකෙ රටක මිනිසුන්ගෙ මානසික තත්වය පරීක්ශා කරන මිනුම් ඒකකයක් බව. මේ විදිහට තියෙන රටක සිටින්නෙ 70% කට වඩා දූශිත මානසික තත්වයක් ඇති මිනිස්සු ගනයටයි වැටෙන්නෙ. එමෙන්ම මෙවැනි රටවල් කවදාවත් දියුනු නොවන රටවල් ගනයට අයත්වෙනව ඒ වගේම මේවගේ රටවල් වල සිටින මිනිසුන් විශ්වාසය හා ආශ්‍රය කිරීමට නුසුදුසු පුද්ගලයින් විදිහට සලකනව. 

දැන් ඔයාලට තේරෙනවද මේකෙ තියෙන භයානක කම. මෙවැනි රටවල් 43ක් තියෙනව. ඒකෙන් ලංකාවට 2009 දී තිබුනෙ 36 වෙනි තැන 2016 දී ලංකාව ඉන්නෙ 4 වෙනි තැන. මේක ගොඩාක් ඛේදනීය දෙයක්, වෙන රටවල් මේක නැති කරන්න විශාල වශයෙන් උත්සහ කරද්දී ලංකාව ශීග්‍රයෙන් මෙම තත්වය වර්දනය වන රටක් හැටියට නම් වෙලා.

අපි හැමෝම දන්නව අපේ හිත්වල හැටි ඉතින් තම තමන් හිතල මේ තත්වය පාලනය කරගත්තොත් අපිට හොඳ අනාගතයක් තියෙයි. මේක තමන්ම හිතල කරන්න ඔන දෙයක් නමුත් මේ සමාජෙ ඒක කරන්න හරිම අමාරුයි, කරන්න පුලුවන් නම් ඔබත් 1වෙනි ලොකෙ පුරවැසියෙක්.

තව දෙයක් තියෙනව මේවගෙ දෙවල් අපෙන් හන්ගල මේව තවත් පතුරවන්න වෙන රටවල් ගොඩාක් උත්සහ කරනව වගේම අපි හීනෙකින්වත් හිතන්නෙ නැති ගනන් ඒවට වියදම් කරනව. හැබයි උන්ගේ ඒ උගුල් සාර්ථකයි අද අපි ඒ උගුලෙන් බේරෙන්නෙ නැතුව එහෙම දෙයක් තියෙනවද කියලවත් දන්නෙ නැතුව වලට පැනල අපිම හාරගෙන ඇතුලට යනව.

මම හිතනව ඔයාල මේකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියල.. 

ඉතින් තමන් විතරක් බලල හරියන්නෙ නැ ආත්මාර්ථකාමී වෙන්නෙ නැතුව යාලුවන්ටත් ශෙයා කරල දැනුවත් කරන්න. 
ඒවගේම මේ වගේ දේවල් හැම දාම දැනගන්න අපෙ පේජ් එකටත් ලයික් එකක් දාන්න.(https://www.facebook.com/boomnetlk)
ඔයාලගෙ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා, ඒක අපිට ගොඩක් වැදගත් වෙනව.


Share on Google Plus

About Boom

0 comments:

Post a Comment